තවත් ඉන්දීය සුපිරි තරුවක් සියදිවි නසාගනී..(PHOTOS)
                                    
                    India
                
                                                
                    Actors
                
                                                
                    Tamil Actors
                
                        
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    ප්‍රසිද්ධ ඉන්දීය තෙලිඟු චිත්‍රපට නලු නළු සුධීර් වර්මා මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මොහුගේ අභාවය සියදිවි නසාගැනීමක් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
Neeku Naaku Dash Dash සහ Second Hand වැනි චිත්‍රපටවලට දායක වූ තෙළිඟු නලු Sudheer Varma ඊයේ උදෑසන මියගොස් තිබෙනවා.
මිය යන විට ඔහු 33 හැවිරිදි වියේ පසු වූ බවයි වාර්තා වන්නේ.
| සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  | 



 
                                        
                                         
                 
                 
                                             
        
     
     
     
     
    