සිසුන් කැලණිය විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල වටකරයි.
University of Kelaniya
By Wayomi
සිසුන් 350ක පමණ පිරිසක් මේ වනවිට කැලණිය විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල වටකරමින් විරෝධයක නිරත වන බව වාර්තා වෙනවා.
ඊයේ (29) රාත්‍රියේ ද ශිෂ්‍ය ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් සිසුන් විශ්වවිද්‍යාලය අසල විරෝධතාවයක නිරතවූ අතර, විරෝධතාවය විසුරුවාහැරීමට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා.