සාමාන්‍ය පෙළ විභාගය ලියු ළමයින්ට දැනුම්දීමක්..
Sri Lanka
By krishani
මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් දරුවන් වෙනුවෙන් වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහන් සංවිධානය කිරීමට මිනිස්බල සහ රැකීරක්ෂා දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.
වැඩි දුර තොරතුරු සඳහන් එම නිවේදනය පහතින්,
