ප්‍රබල භුකම්පනයක්. - බලධාරීන්ගෙන් රතු නිවේදනයක්.

Philippines Earthquake
By Wayomi Jul 11, 2024 06:19 AM GMT
Wayomi

Wayomi

in ලෝකය
Report

පිලිපීනයේ මින්දනාවෝ දූපත ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක් ඇතිවී තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය පවසනවා. එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 6.7ක් ලෙස සටහන් වුණි.

කිලෝ මීටර් 630ක් පමණ ගැඹුරින් එම භූ කම්පනය වාර්තා වී ඇති අතර ඉන් ගොඩ බිමට හානිය අවම බවයි වාර්තා වන්නේ.

පිරිමින්ගේ රස්සාවකට ගිය ශ්‍රී ලංකාවේ පළමු නාවික කත.

පිරිමින්ගේ රස්සාවකට ගිය ශ්‍රී ලංකාවේ පළමු නාවික කත.


නමුත් පසු කම්පන සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන ලෙස දූපත් වාසීන්ගෙන් බලධාරීන් ඉල්ලා සිටියි. 

මෙරටට පෙට්‍රල්- ඩීසල් ගෙන්වීම නතර වෙයි.? - කැබිනට් අනුමැතියත් සමඟ ලංකාවේ කරන්න යන දේ මෙන්න.

මෙරටට පෙට්‍රල්- ඩීසල් ගෙන්වීම නතර වෙයි.? - කැබිනට් අනුමැතියත් සමඟ ලංකාවේ කරන්න යන දේ මෙන්න.