වහාම ක්‍රියාත්මක වන පරිදි ඖෂධ හදිසි මිලදී ගැනීම් නවතා දමයි. (VIDEO)

Keheliya Rambukwella Sri Lanka Ministry of Health Sri Lanka
By Wayomi Oct 02, 2023 11:10 AM GMT
Report

වහාම ක්‍රියාත්මක වන පරිදි ඖෂධ හදිසි මිලදී ගැනීම් නවතා දැමීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කරනවා.

ඒ, මේ දිනවල රටේ පවතින අත්‍යවශ්‍ය ඖෂධ හිඟය නිසා ඖෂධ හදීසි මිලදී ගැනීම් සිදු කරනු ලැබූ ද, මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය වෘත්තීය සමිති හා වෙනත් සිවිල් සංවිධාන දිගින් දිගටම විරෝධය දැක්වීම හේතුවෙන්.