කොටස් වෙළෙඳපොලේ එකවරම වූ වෙනස..

Colombo
By krishani Oct 28, 2022 03:51 AM GMT
Report

කොළඹ කොටස් වෙළඳපොල ඊයේ (27) දිනයේ ඉහළ යාමක් පෙන්නුම් කළේ ය.

ඒ අනුව ඒකක 199.26කින් ඉහළ ගිය අතර සියලු කොටස් මිල දර්ශකය 8802.23 ක් ලෙස සටහන් විය.

දෛනික පිරිවැටුම බිලියන 1.3 කී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join