කොටස් වෙළඳපොලෙහි සිදු වූ වාර්තාගත වෙනස..

Sri Lanka
By krishani Aug 10, 2022 02:47 AM GMT
Report

කොළඹ කොටස් වෙළඳපොල දෛනික පිරිවැටුම ඊයේ(09) රුපියල් බිලියන පහේ සීමාව ඉක්මවා ගිය අතර දිනය අවසන් වනවිට සියලු කොටස් මිල දර්ශකය ඒකක 77 යි දශම බින්දුවයි තුනකින් ඉහළ ගොස් ඒකක 8,500 ක් ලෙස දැක්වුණා.

ඒකක නවයයි දශම හතයි තුනකින් ඉහළ ගිය එස්. ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය දිනය අවසානයේ දැක්වුණේ ඒකක 2,803 යි දශම අටයි අටක් ලෙසයි.