කොටස් වෙළඳපොලෙහි සිදු වූ හදිසි වෙනස..
Sri Lanka
By krishani
කොළඹ කොටස් වෙළඳපොලෙහි ඊයේ (09) දිනයේ ඉහළ යාමක් පෙන්නුම් කළහ.
එය ඒකක 108 යි දශම 4 යි 4 කින් ඉහළ ගිය අතර සියලු කොටස් මිල දර්ශකය 7,881 දශම 1 යි 3 ක් ලෙස සටහන් විය.
දෛනික පිරිවැටුම මිලියන 917 යි දශම 2 කී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |