අතිශය ජනප්‍රිය නර්ථන ශිල්පියෙක් සියදිවි නසාගනී..(PHOTOS)

United States of America
By Sewvandhi මාස 3 කට පෙර

ඉතා ජනප්‍රිය නර්තන ශිල්පියෙකු වන Stephen “tWitch” Boss වෙඩි තබාගෙන සියදිවි නසාගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඔහු ගිනි අවියකින් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටී.මියයන විට ඔහු 40 හැවිරිදි වියේ පසුවිය.

So You Think You Can Dance හරහා Stephen “tWitch” Boss වඩාත් ජනප්‍රිය චරිතයක් විය. හෝටල් පරිශ්‍රයක් තුළ තිබියදී ඔහුගේ වෙඩි වැදුණු සිරුර හමුවී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery Gallery Gallery