අලුතින් ඉදිකළ පාලම විවෘත කරන විටම කඩා වැටුණු සංවේදී පුවතක්..
By krishani
අලුතින් ඉදිකළ පාලමක් විවෘත කරන අවස්ථාවේදීම කඩාවැටීමේ සංවේදී පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ රාජ්‍යයෙන් ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |