Sense එකක් නැතුව Business පටන් ගන්න එපා.
හැමෝම කරන්නේ එකම Business එක නෙමෙයිනේ.එකිනෙකට වෙනස්. ඒ වගේම ඒවා පටන් අරන් තියෙන්නෙත් එකම විදිහට නෙමෙයි.එක එක විදිහට. හැබැයි මොන විදිහට Business කළත් සමහරු සාර්ථක වෙනවා. තවත් සමහරු අසාර්ථක වෙනවා. මොකද හැමෝටම එක වගේ Business ගැන sense එකක් නැහැ. ඇත්තටම ඒකට හේතු වෙන්න පුළුවන් මොනවද?
හැම Business එකක්ම සාර්ථක වෙනවද?
? කෙනෙක්ට Business එකක් පටන් ගන්න හේතු ගොඩක් තියෙනවා.ඒ හේතුවලින් එකක් තමයි ආර්ථික ප්‍රශ්න කියලා කියන්නේ.
? නමුත් Business එකක් පටන් ගන්න හොඳ ආර්ථික වටපිටාවක් වගේම,හොඳ මානසික මට්ටමක් තියෙන්න ඕන.
? ආර්ථික ප්‍රශ්න තියාගෙන Business එකක් පටන් ගන්න යන හැම කෙනෙක්ටම වෙන්නේ ලෝකයටම ණය වෙලා ඉන්න තැනිනුත් පහළට වැටෙන්න.
Trend එකට කරන්න යන්න එපා.
? Business එකක් පටන් ගන්න සල්ලි වගේම හොඳ Business Knowledge එකක් තිබීම අත්‍යවශ්‍යයි.
? ඒත් ගොඩක් අය තමන්ගේ දක්ෂතාවය නිසා Business එකේ සාර්ථකත්වය ආරක්ෂා කරගෙන තියනවා.නමුත් සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙන්න නම් හොඳ ඉදිරි දැක්මක් තියෙන්නම ඕන.
? Trend එකට හැමෝම කරන්න යන දේම කරන්න යන්න එපා. එහෙම කළොත් කාලය, මුදල් සහ මහන්සිය අපතේ යන එක විතරයි වෙන්නේ.
Online Business
? හැමෝම දැන් කරන්නේ Online Business.ඒ නිසා Business Plan එකක් නැතුව හිතේ තියෙන කැමැත්තට ළග තියන මුදලින් මේ විදිහෙ Business එකක් පටන් ගන්න එක තමන් තමන්වම මූල්‍ය මට්ටමෙන් අනතුරට පත් කරගැනීමක් කියලා කියන්න පුළුවන්.
? ඒ නිසා Businessman කෙනෙක් වෙන්න තියෙන ආසාවට විතරක් Business පටන්ගන්න එක ඒ තරම් ඇගට ගුණ දෙයක් නෙවෙයි.
ලාභය ගැන විතරද හිතන්නේ?
? Business එකක් පටන් ගන්න ඕනෙම කෙනෙක් හිතන්නෙත් ලාභයක් ගැන විතරයි.
? ඒ නිසාම පාඩුවක් ලැබුන අවස්ථාවක ව්‍යාපාරිකයෙක්ට අවශ්‍ය ආත්ම විශ්වාසය නැති වෙලා යන්න ඉඩ තියෙනවා.
? ඒ නිසාම Business එකක් පටන් ගන්න ඕනෙම පුද්ගලයෙක් ලාභ ලබන්න සූදානම් වෙනවා වගේම පාඩු ලබන අවස්ථාවන් වලටත් මුහුණ දීමට අවශ්‍ය පෙර සූදානම තිබිය යුතුයි.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |