ලංකාව ’’ඩි’’ දක්වා පහතට වැටේ

Sri Lanka Economic Crisis Sri Lanka Economy of Sri Lanka
By Sewvandhi Nov 04, 2022 01:36 PM GMT
Report

ශ්‍රී ලංකාව ඉකුත් සැප්තැම්බර් මස 14 සහ 28 බැඳුම්කර සඳහා ගෙවීමට තිබූ පොලී මුදල් වාරික දෙකක් ගෙවීම අතපසු කිරීමත් සමග ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් සමාගම ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව බැඳුම්කර ශ්‍රේණිගත කිරීම "ඩී" දක්වා පහත දමා තිබේ.

නියමිත දිනය මග හැරී දින 30 ක් ඇතුළත එම මුදල් ශ්‍රී ලංකා රජය ගෙවනු ඇතැයි ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් සමාගම අපේක්ෂා නොකරන බව එම සමාගම නිකුත් කළ නිවේදනයේ දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now