මන් තිළිණිට සල්ලි දුන්නෙ නැහැ .. තවත් ප්‍ර්භලයෙක් සීඅයිඩීයට (PHOTOS)..

By Sithumi Oct 10, 2022 05:57 PM GMT
Report

මේ වන විට ආන්දෝලනාත්මක පුවත් මවන කාන්තාවක විසින් සිදු කළා යැයි චෝදනා කෙරෙන මුදල් වංචාවට අදාළව එම කාන්තාවට තමා මුදල් ලබාදුන් බවට සමාජ මාධ්‍ය වල ව්‍යාජ ලේඛන පළවුණ ද තම ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂඥයෙකු ලෙස අනුවන ක්‍රියා නොකරන බව ප්‍රබලයකු චෝදෙකු චෝදනා කරනවා ඔහු ඒ සම්බන්ධයෙන් සීඅයිඩියට පැමිණිල්ලක් ද සිදුකර තිබෙනවා .

එම අවස්ථාවේදී ඔහු පළ කළ අදහස් පහත වීඩියෝවෙන් නරඹන්න