ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ පාකිස්තානෙ කැප්ටන් එක්ක කියපු මැණිකේ මගේ හිතේ.. (VIDEO)
Cricket
Chamari Athapaththu
Sports
By Sithumini
8 months ago
පසුගියදා පැවති කාන්තා ක්‍රිකට් තරගාවලි ආසියාවෙම කතා බහට ලක්වුණාං
ඉතින් මේ තරගවලට සහභාගි වුණු වෙනත් රටවල
ක්‍රීඩිකාවොත් අපේ රටේ බොහෝ දෙනාගේ අවදානය දිනා ගත්තා.
ඉන්දීය ක්‍රීඩිකා ස්ම්‍රිටි මන්දානා , පාකිස්තානයේ නායිකාව නාඩා ඒ අතර හිටියා.
ඉතින් අපේ ක්‍රීඩිකාවේ ටික මැච් එකකට පස්සේ පාකිස්තානයේ ක්‍රිකට් කැප්ටන් එක්ක මැණිකේ මගේ හිතේ ගීතය ගායනා කරලා තිබුණා.
මේක එම පාකිස්තාන කණ්ඩායමේ නායිකාව ඇගේ ටික් ටොක් ගිණුමට මුදා හැරලා තිබුණාං බලන්නකෝ ලස්සන