පාසලක ප්‍රධාන ශාලාවෙන් මතු වූ ඉපැරණි මිනිරන් පතල. - මිනිරන් කුහරය නිසා සිසුන්ට සිදු වූ දේ. - (PHOTO)

Sri Lankan Schools School Incident School Children
By Wayomi Jul 24, 2024 12:25 PM GMT
Report

ඉපැරණි මිනිරන් පතලක් පාසල් ප්‍රධාන ශාලාවේ යටින් මතුවීම හේතුවෙන් එම පාසලේ ගොඩනැගිල්ල වසා දැමීම නිසා පාසලේ ගුරුවරුන්ද ,සිසුන්ද පීඩාවට පත්ව ඇති බව වාර්තා වෙනවා.

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කරන මාසය ගැන අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රකාශයක්.

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කරන මාසය ගැන අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රකාශයක්.


ඒ, කළුතර කලාප අධ්‍යාපන කාර්යාලයේ බේරුවල කොට්ඨාස අධ්‍යාපන කාර්යාල බල සීමාවේ පිහිටා ඇති අලුත්ගම, දර්ගා නගරයයේ වරාපිටිය ප්‍රාථමික විද්‍යාලයේ.

මඟ බලන් හිටපු සුබ ආරංචියක්. පඩි වැඩි කරයි..? - සේවක අවම වැටුප ඉහල දැමීමට අනුමැතිය.

මඟ බලන් හිටපු සුබ ආරංචියක්. පඩි වැඩි කරයි..? - සේවක අවම වැටුප ඉහල දැමීමට අනුමැතිය.

රාජ්‍ය සේවයේ වැටුප් දීමනා සංශෝධනය ගැන ගත් අලුත්ම තීරණය. - යෝජනා කැඳවීම ගැන දැනුම්දීමක්.

රාජ්‍ය සේවයේ වැටුප් දීමනා සංශෝධනය ගැන ගත් අලුත්ම තීරණය. - යෝජනා කැඳවීම ගැන දැනුම්දීමක්.


සිසුන් තුන්සිය පනහකට ආසන්න සංඛ්‍යාවකට අධ්‍යාපනය ලබාදෙන මෙම පාසල ප්‍රාථමික පාසලක් වුවද මේ වනවිට එම පාසලේ අධ්‍යාපනය ලබන දරුවන්ගේ ජීවිත දැඩි අවධානමකට ලක්වෙමින් ඉපැරණි මිනිරන් පතලක් එම පාසලේ ප්‍රධාන ශාලාව යටින් මතුවීම හේතුවෙන් එම ගොඩනැගිල්ල ද ගිලා බැසීමේ අවධානමකට ලක්වී තිබෙනවා.

දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පති ධුරය අහිමි වෙයි. - හදිසියේම ලැබුණු ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය මෙන්න.

දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පති ධුරය අහිමි වෙයි. - හදිසියේම ලැබුණු ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය මෙන්න.


ඒ,හේතුවෙන් එම පාසලේ උත්සව සහ ඇගයීම් කටයුතු සිදුකළ මෙම ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම වසා දමා ඇති අතර එහි තිබූ පන්ති කාමර දෙකක්ද වෙනත් ගොඩනැගිල්ලකට රැගෙන ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

10%කට යටත්ව පොලී සහනාධාරයක්. - මෙන්න තවත් කැබිනට් අනුමැතියක්.

10%කට යටත්ව පොලී සහනාධාරයක්. - මෙන්න තවත් කැබිනට් අනුමැතියක්.


එම කුහරය පිහිටි ස්ථානය මේ වනවිට වන විට පාසල් පුටු දමා සිසුන්ට යා හැකි නොවන ආකාරයට ආවරණය කර තිබුණද බොහෝ පාසල් දරුවන් කුඩා දරුවන් වීම නිසා කිසියම් හෝ මොහොතක සෙල්ලම් කිරීමට මෙම ස්ථානයට ගියහොත් එම දරුවන් එම කුහරය තුළට ඇද වැටුණහොත් විශාල ජීවිත හානියක් සිදුවීමට ඉඩකඩ ඇති බවයි දෙමව්පියන් පවසන්නේ.

මෙවර මැතිවරණයේදී මාධ්‍යවේදීන්ට ලැබෙන්න යන අලුත්ම අයිතිය. - ඇත්තටම මොකක් වෙයිද?

මෙවර මැතිවරණයේදී මාධ්‍යවේදීන්ට ලැබෙන්න යන අලුත්ම අයිතිය. - ඇත්තටම මොකක් වෙයිද?


මෙවැනි කුහර මෙම පාසලේ මීට පෙරද විටින් විට ඇතිවූ බවත් මෙතරම් විශාල කුහරයක් මීට පෙර ඇති නොවූ බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

මෙම පාසල ආරම්භ කිරීමට පෙර මෙම භූමි ප්‍රදේශයේ අධික ලෙස මිනිරන් කැණීම් සිදුකළ ස්ථානයක් වන අතර පතල් නිසි ආකාරව වසා නොමැතිව ගිලා බැසීම් වලට ලක්වීම සිදුව ඇත.

දෙමාපියන් වැඩිදුරටත් කියා සිටින්නේ මෙම කුහරය පිළිබඳව අධ්‍යාපන බලධාරීන් නිසි අවධානයක් නොමැති නිසා සිසුන්ගේ ජීවිත වලටද මේ වන විට හානියක් සිදුවීමේ අවධානමකට ලක්ව ඇති බවයි.  


Gallery