සුපිරි වෙළද සැලට ගිය විරෝධතාවය.. වීඩියෝ සහිතයි.. (VIDEO)

Srilanka Protest
By Sithumi Apr 02, 2022 04:55 PM GMT
Report

අද දින මෙරට සුපිරි වෙළඳසැලක පිරිසක් විරෝධතා පළ කරන ආකාරයේ වීඩීයෝවක් සමාජ මාධ්‍ය වල සංසරණය වනවා.

එම සුපිරි වෙළෙඳසලේ බොහෝ දෙනා එහි විරෝධතා දක්වන සහ අත්පුඩි ගසමින් සහයෝගය ලබා දෙන ආකාරයෙන්ම වීඩියෝවේ දැක්වෙනවා. එම වීඩියෝව පහතින් නරඹන්න.