ඔවුන් හිතන්නට නැතුව ඇති මේ ඔවුන්ගේ අවසන් සෙල්ෆිය බව.. හැමෝම කතාවෙන සංවේදි ජායාරූපය...

Indian fishermen Fishing Sri Lanka Fisherman Fish Price In Srilanka Fish
By Sithumini Jul 04, 2024 07:22 AM GMT
Report


ධිවර කටයුතු සදහා ගොස් සිටියදි පසුගියදා මුහුදේ ගසාගෙන පැමිණි යම් කිසි බෝතලයක් මත්පැන් යැයි සිතා පානය කළ පුද්ලයින් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. 

 එහිදි එම ධීවරයින් ලබා ගත් බවට පැවසෙන් ජායාරූපයක් මේ විට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා. මෙම ජායාරූපය ඔවුන් එම බෝතලය ලැබුණු පසු ලබාගෙන ඇති බවයි පැවසෙන්නේ.

 කෙසේවෙතත් සිද්ධියෙන් පසුව සංසරණය වන මෙම ජායාරූපය බොහෝ දෙනා සංවේදි කරන්නට සමත්ව තිබෙනවා. එම ජායාරූපය පහතින්, 

Gallery