බනිස් ගෙඩියක් 100ට නගී?.. බේකරි නිෂ්පාදනවලට සිදු වූ දේ..

Sri Lanka Economic Crisis Sri Lanka
By krishani Jun 07, 2022 02:32 AM GMT
Report

පාන් වලට මෙන්ම අනෙකුත් සියලුම බේකරි නිෂ්පාදන ද වැට් බද්දෙන් නිදහස් කරන ලෙස ඉල්ලා අග්‍රාමාත්‍යවරයාට හා රජයට ලිපියක් යොමු කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙයි.

සියලුම බේකරි නිෂ්පාදන වැට් බද්දෙන් නිදහස් නොකළහොත් බනිස් ගෙඩියක මිල රුපියල් 100 ඉක්මවා යා හැකි බවයි එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කර සිටින්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join