මෙරට විශේෂ පිරිසකට විශේෂ දැනුම් දීමක්..

By Sithumi Apr 02, 2022 01:43 PM GMT
Report

රට තුළ ඇඳිරිනීතිය පනවා ඇති කාලය තුළ විදේශගතවීමට බලාපොරොත්තු වන මගීන්ට දැනුම්දීමක් සිදුකර තිබේ.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා සඳහන් කළේ, එලෙස විදෙස්ගතවීම සඳහා පැමිණෙන පුද්ගලයින්ට සිය විද්‍යුත් ප්‍රවේශපත්‍ර සහ ගමන් විස්තර ඇතුලත් තොරතුරු ඉදිරිපත් කර ගුවන් තොටුපොළ වෙත ගමන් කළ හැකි බවය.