දීමනා අහිමි කර ගත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම.

SriLankan Airlines Nimal Siripala De Silva Sri Lanka
By Wayomi Oct 02, 2023 12:25 PM GMT
Report

පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ඇමෙරිකානු ඩොලර් මිලියන 6ක පාඩුවක් සිදුව තිබෙනවා.

ඒ, ගුවන් ගමන් ප්‍රමාදය හේතුවෙන්.

මේ හේතුවෙන් සේවකයන්ට දීමනාවක් හෝ වැටුප් වැඩිවීමක් ලබා දීමට හැකියාවක් නොමැති බවයි ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කරන්නේ.