වාහනයක් ගන්න බලාපොරොතුවෙන් ඉන්න අයට ප්‍රභල සමාගමකින් සුභ ආරංචියක්.. හැමෝගෙම වාහන සිහිනය හැබෑවෙයි..
Toyota
Electric Vehicle
By Sithumi
සිය ඉලෙක්ට්‍රික් වාහන තවදුරටත් දියුණු කිරීමට ටොයෝටා සමාගම පියවර ගෙන තිබෙනවා.
එමගින් ඔවුන්ගේ ඉලෙක්ට්‍රික් වාහනවල නිෂ්පාදන වියදම අඩු කිරීමටත් ක්‍රියාකාරීත්වය තවදුරටත් දියුණු කිරීමටත් අපේක්ෂා කරන බව ටොයෝටා සමාගම පැවසුවා.
එම වාහන සඳහා වැඩිදියුණු කළ බැටරි හඳුන්වා දීමටද අපේක්ෂා කෙරෙන අතර මේ වනවිට ඉලෙක්ට්‍රික් වාහන සඳහා ලොව දැඩි තරගයක් ඇති අතර ටොයෝටා සමාගම උත්සාහ දරන්නේ එම තරගයට එක්වීමට බව විචාරකයෝ පවසනවා.
ලොව විද්‍යුත් වාහන වෙළෙඳපොළේ ඉදිරියෙන්ම සිටින්නේ ටෙස්ලා සමාගමයි