දුම්රියේ යන්න බලාපොරොත්තු වෙන අයට සුබ පණිවිඩයක්

By Sithumi Sep 18, 2022 06:20 PM GMT
Report

කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේදී පීලිපැනීමට ලක්වූ දුම්රිය ඉවත්කර දුම්රිය මාර්ගය යථා තත්වයට පත්කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියක් පවසා සිටියා.

එම නිලධාරියා වැඩි දුරටත් පැවසුවේ හෙට (19) පෙරවරුවේ සිට දුම්රිය සිදු වුණා.