දැරියන්ට අතවර කළ ගුරුවරයාට සිදුවූ දේ..

Police spokesman Sri Lanka Police Crime Branch Criminal Investigation Department Crime
By Sithumini Jul 14, 2024 08:04 AM GMT
Report

දැරියන්ට අතවර කළ නැටුම් ගුරුවරයාට සිදුවූ දේ..

තම නර්තන පන්තියට පැමිණි බාලවයස්කාර දැරියන්ට ලිංගික අතවර කළ බව කියන නැටුම් පන්ති ගුරුවරයෙකු හංවැල්ල පොලිස් අත්අඩංගුවට පත්වුණා.

ඒ රණාල බටේවෙල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 38 හැවිරිදි විවාහක නර්ථන පන්ති ගුරුවරයෙක් වනවා.

ඔහු තම නර්ථන පන්තියට පැමිණි දැරියන්ව අපයෝජනයට ලක්කර ඇති අතර සැකකරු සම්බන්ධයෙන් තලංගම සහ නවගමුව පොලිසිවලටද පැමිණිලි ලැබී තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.