ආසියානු කුසලානය සදහා ශ්‍රි ලංකා සංචිතය නම් කෙරේ...(Photo)

Cricket Sri Lanka Cricket Sri Lanka
By Subodha Aug 20, 2022 09:48 AM GMT
Report

2022 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කුසලාන තරඟාවලිය සඳහා දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කරයි.

එම කන්ඩායම නම්,

1. දසුන් ශානක – නායක

2. ධනුෂ්ක ගුණතිලක

3. පැතුම් නිශ්ශංක

4. කුසල් මෙන්ඩිස්

5. චරිත් අසලංක – උප නායක

6. භානුක රාජපක්ෂ

7. අශේන් බණ්ඩාර

8. ධනංජය ද සිල්වා

9. වනිඳු හසරංග

10. මහේෂ් තීක්ෂණ

11. ජෙෆ්රි වැන්ඩර්සේ

12. ප්‍රවීන් ජයවික්‍රම

13. චාමික කරුණාරත්න

14. දිල්ෂාන් මධුශංක

15. මතීෂ පතිරණ

16. නුවනිදු ප්‍රනාන්දු

17. දුෂ්මන්ත චමීර

18. දිනේෂ් චන්දිමාල්

19. බිනුර ප්‍රනාන්දු

20. කසුන් රාජිත 

එම නිවේදනය පහතින් 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now



Gallery