සබජේ ප්‍රභලම දෙදෙනෙක් සබජෙන් ඉවත් කරයි..
By Sithumi
අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ අමාත්‍ය මනූෂ නානායක්කාර සමගි ජන බලවේගයෙන් ඉවත්කිරීමට තීරණය කර තිබෙනවා.
සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන තිබෙනවා.