තරුණයෙකු බලෙන් රැගෙන යෑමට සැරසෙයි...කොටුව උණුසුම් වූ හැටි.. (VIDEO)

By Sithumi Sep 15, 2022 07:27 PM GMT
Report

සිවිල් ඇඳුමෙන් සැරසී සිටි කිසියම් පිරිසක් විසින් තමා බලහත්කාරයෙන් අත්අඩංගුවට ගැනීමට තැත් කළ බවට තරුණයකු චෝදනා කරනවා.  

ඔහු එහිදී කියා සිටියේ යම් කිසි චෝදනාවක් ඔහුට තිබෙන බව පවසමින් ඔහුගේ  කමිසයෙන් ඇද ඔහුව අත්අඩංගුවට අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ බවයි 

ඔහු අද ඒ බව කියා සිටියේ කොටුව දුම්රිය ස්ථානය අසල දී පැවති  විරෝධතාවයකදී.

එම වීඩියෝ දර්ශන පහතින් නරබන්න.