රජයේ රෝහල් වලට එකතු වෙන්න යන ගෙවීමේ වාට්ටු ක්‍රමය

By Sithumi Nov 14, 2022 11:26 AM GMT
Report

රජයේ රෝහල් සඳහා නැවතත් ගෙවීමේ වාට්ටු ක්‍රමය ක්‍රියාත්මක කිරීමට මෙවර අයවැය මගින් යෝජනා කර තිබෙනවා

 එහි පළමු අදියර ලෙස ජාතික සහ මූලික රෝහල්වල එම ක්‍රමය ස්ථාපනය කිරීමට යෝජනා කර ඇත 

 එමෙන්ම කුරුණෑගල, බදුල්ල සහ පොළොන්නරුව රෝහල් ශික්ෂණ රෝහල් ලෙස උසස් කිරීමට ද මෙවර අයවැය මගින් යෝජනා කර තිබේ.