හැමෝම බලාසිටි විභාගයක ප්‍රතිඵලයක් ලැබෙන දිනය ගැන ආරංචියක් මෙන්න..

By Sithumini Aug 27, 2024 02:21 PM GMT
Report


. මේ වන විට සාමාන්‍ය පෙළ සිසුන් සිය ප්‍රථිපල අපේක්ෂාවෙන් පසුවනවා.

එවැනි පසුබිමක ඔවුන් වෙත කෙරෙන සුබ පණිවිඩයක් තමයි මේ.

සාමන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි සති තුනක් තුළ නිකුත් කරන බව අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේම්ජයන්ත පවසනවා.

අද අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති හමුවකදි අමාත්‍යවරයා මේ බව සදහන් කළා. තවද මෙම ප්‍රතිඵල නිකුත් කිරීම සදහා මේ වන විට සියකු කටයුතු සූදානම් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළා.