අගහරුවාදා පූර්ණ චන්ද්‍රග්‍රහනයක්.. මෙරටට දිස්වන වෙලාව මෙන්න

By Sithumi Nov 03, 2022 03:16 PM GMT
Report

මෙම වසරේ දෙවන චන්ද්‍රග්‍රහණය නොවැම්බර් 8 වැනිදා සිදුවීමට නියමිතයි. 

 මෙම චන්ද්‍රග්‍රහනය ලෝකයට පූර්ණ චන්ද්‍රග්‍රහනයක් වශයෙන් සහ ලංකාවට අර්ධ චන්ද්‍රග්‍රහණයක් වශයෙන් දිස්වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා පීඨයේ ආචාර්ය චන්දන ජයරත්න මහතා ප්‍රකාශ කරයි. 

 එය ශ්‍රී ලාංකිකයන්ට මෙරට වෙලාවෙන් පස්වරු 5 48 සිට නැගෙනහිර අහසේ දැකගත හැකියි.