හැමෝම කතා වෙන තරුණ සේවා සභාවේ නව අධ්‍යක්ශවරු...(PHOTOS)
තරුණ සේවා සභාවේ නව අධ්‍යක්ෂවරු ඊයේ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී නම් කළා.
ඒ අනුව මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා. ඊට හේතුව වන්නේ බොහෝ දෙනෙකුගේ අවදානයට ලක්වුණු චරිත බොහෝමයක් මේ ලැයිස්තුවේ සිටීමයි..
⚜️රවී සිරිවර්ධන - සාහිත්‍යවේදී
⚜️අනුරාධ මේඝවර්ණ කඳන්හේන - නීතිඥ
⚜️ජනහා සෙල්වරාස් - ජ්‍යේෂ්ඨ කතිකාචාර්‍ය, නීතිවේදී
⚜️ඉෂාර ප්‍රමුදිත වික්‍රමසිංහ - නාට්‍යවේදී
⚜️ඔසඳ ගුණරත්න - කතිකාචාර්‍ය
⚜️අයේෂ්මන්ත මධුරංග කුමාර - ඉංජිනේරු
⚜️තුමුල හෙට්ටිආරච්චි
⚜️මහේෂ් අඹේපිටිය
⚜️නල්ලපෙරුම ගෙදර චන්ද්‍රලතා - තරුණ සේවා සභාවේ විශ්‍රාමික මූල්‍ය නිලධාරී
⚜️චතුර සම්පත් පීරිස් - ව්‍යාපෘති කළමනාකරණ නිලධාරී
⚜️මෙත්ෂාන් සමරවීර - 'තරුණ නව රැල්ල' කැඳවුම්කරු
⚜️තරිඳු මුහන්දිරම් - වරලත් වාස්තු විද්‍යාඥ
⚜️රුවන් තිළිණ චතුරංග හේවාසිංහ - ව්‍යාපාර ප්‍රවර්ධන කළමනාකරු
⚜️ඩිලාන් සේනානායක - සමාජ ක්‍රියාකාරී, හඬකැවීම් අධ්‍යක්ෂක
⚜️සුදන්ත මාධව ප්‍රනාන්දු - සංගීතවේදී
⚜️නිශාන්ත බණ්ඩාර තෙන්නකෝන්