මරණයෙන් කෙලවර වූ අනියම් පෙම...

Sri Lanka Police Crime Branch Criminal Investigation Department Crime Murder
By Sithumini Jul 02, 2024 03:29 AM GMT
Sithumini

Sithumini

in අපරාධ
Report

බියගම, මල්වාන ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක් දින කිහිපයකට පෙර ඝාතනය කර තිබෙනවා. 

 ඝාතනය සම්බන්ධයෙන් සැකපිට 32 හැවිරිදි අයෙක් කොස්ගොඩ පොලීසියේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

 මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, නවඳගල ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි කාන්තාවක් වන අතර සැකකරු පදිංචිව සිටි කුලී නිවස තුළ අනියම් බිරිඳව ඝාතනය කර සිටියදී බියගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සොයාගෙන තිබෙනවා.