මොකක්ද මේ හදිස්සිය.. මිල අඩුකිරීම් රැසක්.. ගතවූ පැය 24 උණුසුම් කළ සිදුවීම් සියල්ල මෙතනින්..

By Sithumini Sep 12, 2024 05:37 AM GMT
Report

ජනාධිපතිවරණය සදහා ඇත්තේ ඉතාමත්ම සුළු කාලයක් පමණයි.

මේ වන විට රජය මගින් යම් ‍යම් මිළ අඩුකිරීම් වැටුප් වර්ධක සහ මහපොල ශිෂ්‍යත්වය පවා වැඩි කිරීම් සිදුකළා.

නමුත් මේ සම්බන්ධයෙන් මැතිවරණය අරමුණු කර ගමිනි සිදුකර දෑ බවට අදහස් පළ වෙනවා. කෙසේවෙතත් ගතවූ පැය 24 සිදුවූ වැදගත්ම සිදුවීම් පහතින් බලන්න.

පෞද්ගලික අංශයේ සේවකයින්ට ETP - EPF සමඟ වැටුප් වැඩි කිරීමට අනුමැතිය. - සැප්තැම්බර් සිට වැඩි වන පිළිවෙල මෙන්න.

කියවන්න

ඩොලරය එකවරම පහළ යයි..මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්(PHOTOS)

මෙතනින් කියවන්න

ශිෂ්‍යත්ව විභාගය ගැන ලැබුණු හදිසි ආරංචිය..

මෙතනින් කියවන්න

ඔයාගේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොලැබුණහොත් කරන්න ඕන දේ ගැන ඔයා දැනුවත්ද..

මෙතනින් කියවන්න

මෙරට ප්‍රවීණතම හඩ පෞරෂයක් නික්ම යයි. හැමෝම ආස කරපු ඒ හඬ අද යන්නම ගිහින්..

මෙතනින් කියවන්න