ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ලංකාවෙන් ඉන්දියාවට දුන් අභියෝගය
Cricket
Sri Lanka Cricket
India
Dasun Shanaka
By Sithumi
ඉන්දියාවට එරෙහි දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ලකුණු 215කට සීමා කළා.
ඒ අනුව ඉන්දීය කණ්ඩායමට 216 ක අභියෝගයක් හිමිවනවා.
තරගයේදි සිය මංගල ඉනිම ක්‍රීඩා කළ නුවනිදු ප්‍රනාන්දු අර්ද ශතකයක් වාර්ථා කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |