රාජ්‍ය සේවයේ හැමෝටම අද ලැබුණු සුබ ආරංචිය.. වෙනස් වෙන විදිය මෙන්න...

Bandula Gunawardane Government Employee Sri Lanka Cabinet
By Sithumini Aug 22, 2024 02:27 PM GMT
Report

රාජ්‍ය සේවයේ බොහෝ දෙනෙකු අපේක්ෂාවෙන් සිටි දෙයක් තමයි වැටුප් වැඩිවීම. මේ සම්බන්ධයෙන් ඔවුන් පසුගියදා වැඩවර්ජනවලද නිරත වුණා.

කොහොමවුණත් 2025 ජනවාරි මාසයේ සිට සියලුම රාජ්‍ය සේවකයන් සඳහා පහළ ශ්‍රේණිවලට 24% සිට ද, ඉහළ තනතුරු සඳහා 24% සිට 35% දක්වා ද මූලික වැටුප් වැඩිවීමක් සිදුකිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බව අද නිවේදනය කළා.

එහිදි ඉහත සදහන් අයුරින් වැටුප් වැඩිවීම සිදුවෙනවා

. මේ ආකාරයෙන් සහන ලබා ගන්නා බොහෝ දෙනාට මේ ආසන්නයේම පැමිණෙන මැතිවරනණයත් මතක් වනවා නොඅනුමානයි.

කොහොම වුණත් ඉහත අයුරින් අපේක්ෂිත ප්‍රතිඵල ලැබී තිබෙනවා.  

Sri Lanka Parliamentary Election 2024

  • NPP 6863186 | 159 Seats
    Jathika Jana Balawegaya
    61.56%
  • SJB 1968716 | 40 Seats
    Samagi Jana Balawegaya
    17.66%
  • NDF 500835 | 5 Seats
    New Democratic Front
    4.49%
  • SLPP 350429 | 3 Seats
    Sri Lanka Podujana Peramuna
    3.14%
  • OTHERS 1464840 | 18 Seats
    All Other Parties
    13.14%