නැවත දැනුම් දෙන තුරු එක් රටක ගුවන් සේවයක් මෙරටට පැමිණීම අත් හිටුවයි.

By Sithumi Jul 11, 2022 04:18 PM GMT
Report

මෙරට පවතින තත්වය හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු එක්සත් අරාබි එමිර් රාජ්‍යය එමීර් රාජ්‍යයේ අඩු වියදම් ගුවන් සේවය වන "ෆ්ලයි ඩුබායි" ගුවන් සේවය කටුනායක අතර ගුවන් ගමන් අත්හිටුවා ඇති බව දැනුම්දී තිබේ.