විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

By Sithumi Jul 07, 2023 05:37 PM GMT
Report

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයේ අයදුම්පත්‍ර කැඳවීම අද (07) සිට මාර්ගගතව සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

එය එළඹෙන 28 වනදා දක්වා ක්‍රියාත්මක බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.