විදුලි බල මණ්ඩලයේ වෙනසක්.. ??
By Sithumi
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාල යෝජනා ඉදිරිපත් කිරීමේ කමිටු වාර්තාව ලැබුණු බවත් එය ඉදිරියේදී ජනාධිපතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
එම යෝජනා නොවැම්බර් මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව කී අමාත්‍ය විජේසේකර මහතා කියා සිටියි.
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාල යෝජනා ඉදිරිපත් කිරීමට සාමාජිකයන් 8 දෙනෙකුගෙන් යුත් මෙම කමිටුව පසුගිය අගෝස්තු මස 5 වැනිදා පත්කළේය