ශ්‍රී ලංකාවට ගිණිකොණ දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වයක්..

By Sithumi Nov 08, 2022 06:10 PM GMT
Report

 ශ්‍රී ලංකාවට ගිණිකොණ දෙසින් පවතින පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය ඉදිරි පැය 48 තුළ තවදුරටත් වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

අද පස්වරුවේ නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරෙන බවයි