ඔන්න හැමෝටම සහනයක්. ඖෂධ සීයය දෙසීයකින් අඩුවෙයි..

By Sithumini Jan 21, 2025 04:09 AM GMT
Report

පසුගිය කාලයේ මෙරට දැඩි ආන්දෝලනයට තුඩුදුන් ක්ශේත්‍රයක් ලෙස සෞඛ්‍ය ක්ශේත්‍රය හදුන්වන්නට පුලුවන්. 

එහිදි වැදගත් වෙන කාරණය නම් මේ වන විට එය යථා තත්වයට පත්වීමයි. මේ වන විට පැවති ඒකාධිකාරය බිද දැමීමට හැකිවීම නිසා ඖෂධ මිල 200 ගුණයකින් අඩු කිරීමට හැකියාවක් පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසුවා. 

 ඒ අනුව රුපියල් 70000කට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මිලදී ගත් එක්තරා ඖෂධයක් මේ වන විට 370ට අඩුවී ඇති බව ඔහු සදහන් කළා.

 බොහෝ දෙනා මේ වන විට වත්මන් ආණ්ඩුව කරන්නේ මොනවාද කියම දේ පිළිබදව කතා කරන අතර මෙය ඒ සදහා හොද උදාහරණයක් වේ.