ශ්‍රී ලංකාවට ඩොලර් එවන නව රැල්ලක් ආරම්භ වේ...

Dollar to Sri Lankan Rupee Ministry of Finance Sri Lanka Financial crisis Dollars
By Sithumi Jul 15, 2022 12:07 PM GMT
Report

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ දින සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දීමත් සමඟ විදේශ රටවල් වල සිට ශ්‍රී ලාංකික ජනයා මෙරට ඩොලර් ලබාදීමේ රැල්ලක් ආරම්භ වී තිබේ..  #srilankadollarchallenge

යන ටැග් එක භාවිතා කර බොහෝ දෙනා මෙරටට එවු ඩොලර් සහිත ස්ක්‍රීන් ශොට් ඇමිණීම බහුලව දක්නට ලැබේ.

 මෙවැනි පෝස්ට් ගණනාවක් සමාජ මාධ්‍ය පුරාම වන විට පළ වෙමින් තිබීම දක්නට ලැබේ. එහිදී ගොඩක් ඒ රාජපක්ෂ මහතා ඉවත් වීමත් සමග ඔවුන් පොරොන්දු වූ ආකාරයට ඩොලර් ලබාදීම සිදුකරන බව වැඩිදුරටත් සඳහන් වේ.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery