විහාරාධිපති ඝාතනය කළ චීවරධාරියාට සිදුවු දේ..

By Sithumi Sep 17, 2022 04:09 PM GMT
Report

සීදූව – වෑත්තෑව නන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමි ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් එම විහාරස්ථානයේ වැඩ විසූ චීවරධාරියා ලබන 23 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

එම චීවරධාරියා පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවේ විදෙස් ගත වීමට උත්සහ කිරීමේදීයි.

ඩුබායි බලා පිටත්වීමට උත්සාහ කරමින් සිටයදී එම චීවරධාරියා අත් අඩංගුවට ගැණුනු අතර ඩුබායි-හි සිටින සිය පෙම්වතියගේ අනු දැනුම මත මෙම ඝාතනය සිදු කළ බවයි සැකකාර චීවරධාරියා මීට පෙර ප්‍රකාශ කර තිබුණේ.