සතුන්ට ඇටවූ තුවක්කුවෙන් ආ මාරයා... අත් කළ බිහිසුණු ඉරණම

By Sithumi Aug 13, 2022 06:20 PM GMT
Report

පිටබැද්දර කොහිලහින්දෙනිය ප්‍රදේශයේ දී සතුන් මැරීම සඳහා බඳින ලද තුවක්කුවක් පත්තුවීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ 22 හැවිරිදි කොහිලහින්දෙනිය ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

විමර්ශනයේදී මෙම තුවක්කුව මරණකරුගේ බවට අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි. පිටබැද්දර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.