තරගාවලිය 1:1 ක් වෙයි. ශ්‍රී ලංකා කණ්ඩායමට අද විශිෂ්ඨ ජයක්

By Sithumi Jun 16, 2022 05:45 PM GMT
Report

අද දින ඕස්ට්‍රේලියාව සහ ලංකාව අතර පැවති දින තරගයේ  ලකුණු 20ක ජයක් ලබා ගැනීම්ද්ට අද ශ්‍රී ලංකාව සමත් වුණා.

කඳුළු පර දුාර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම  කඩුළු 9 දැවී ලකුණු  220ක් රැස් කළා.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 37.1 කදී ලකුණු 189 ක් රැස් කර සිටියදී  සියලු දෙනා දැවී ගියා 

චාමික කරුණාරත්න කඩුලූ තුනක් කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණා.