ක්‍රිකට් තරගයක් අතරතුර ක්‍රීඩකයෙකුට මුහුණ පාන්නට සිදුවූ අනතුර..

By Sithumi Dec 27, 2022 05:39 PM GMT
Report

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියාව අතර අද පැවත්වෙන ටෙස්ට් තරගයේදී පන්දු රකිමින් සිටි දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක අන්රික් නොකියා අනතුරකට මුහුණ පාන්නට සිදුව තිබෙනවා. 

 ඒ කිලෝග්‍රෑම් 315ක බරින් යුත් ස්පයිඩර් කැමරාව ඔහුගේ ශරීරයේ ගැටීමයි.  

එම අනතුර සිදුවූ මොහොතේදි අන්රික් නොකියා බිම ඇද වැටුණු නමුත්, ඔහුට බරපතළ තුවාල සිදුවී නැහැ.