එක් දරුවෙක් මිය යද්දි අනෙක් දරුවා දිවි ගලවාගත් හැටි...

By Sithumi Oct 22, 2022 05:24 PM GMT
Report

අද (22) පස්වරුවේ යතුරුපැදියක් සහ පාපැදියක් එකිනෙක ගැටීමෙන් 10 හැවිරිදි පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත්වී තිබේ. අනතුර සිදුවී තිබුණේ කුලියාපිටිය කිරිමැටියාව ප්‍රදේශයේදීය.

ඇය සමග පාපැදියේ පිටුපස ගිය ගැහැණු දරුවා පවසන්නේ, ඉදිරියෙන් පැමිණි යතුරුපැදිය වෙට්ටු දමමින් ආ නිසා තමා පාපැදියෙන් ඉවතට පැනගත් බවය. එසැනින් යතුරුපැදිය පාපැදිය මතින් ධාවනව වූ බවද ඇය පැවසුවාය.