ඔබත් පරිස්සමෙන් මෙවනි පුද්ගලයන් ඔබටත් හමුවේවි.. මහ මග සිදූ වූ අමුතුම සොරකම.. (CCTV VIDEO)

By Sithumi May 31, 2022 06:42 PM GMT
Report

කාන්තාවක මහ මග ගමන් කරමින් සිටියදී බයික් රථයකින් පැමිණ පැමිණි දෙදෙනකු යම් කිසි දෙයක් ඇයගෙන් අසා අනතුරුව ඇයගේ අතේ ඇති අංගයක් සොරා ගෙන යන අයුරු  දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල සංසරණය වනවා. 

 බයික් රථයක පැමිණෙන්න දෙදෙනෙකු  විසින් මෙම සොරකම සිදු කරන අතර පිටුපස සිටි කාන්තාව විසින් එම උදුරා ගැනීම සිදු කරන ආකකරන ආකාරය සීසීටීවී වීඩියෝවේ දැක්වේ  

එම වීඩියෝව පහතින් 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now