මෙරට ළමා සබන් නිශ්පාදනයක් පිළිබදව පාරිභෝගික අධිකාරියෙන් අනතුරු ඇගවීමක්..

Consumer Protection
By Sithumini Aug 27, 2024 10:35 AM GMT
Report

මේ වන විට පාරිභාගික කටයුතු පිළිබද අධිකෙරියෙන් නිකුත් කර තිබෙන නිවේදනයක් උදෑසන පුවත්පතක වාර්තා කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ කැලීන් බේබි සබන්වල නියමිත TFM අගය නොමැති බවයි.

කෙසේවෙතත් මෙහිදී ඒ පිළිබදව මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇති බවද වාර්තා වනවා. අදාළ වාර්තාව පහතින්,