අද රට පුරා බස් ධාවනය පිළිබද නවතම තොරතුරු..

By Sewvandhi Jul 10, 2022 08:26 AM GMT
Report

 ඉන්ධන නොමැතිවීම හේතුවෙන් බස් රථ 500 කටත් අඩු සංඛ්‍යාවක් අද දිනයේ ධාවනය කරන බව පෞද්ගලික බස් රථ සංගම් පවසනවා.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ දින 4 ක සිට ලංකා ගමනා ගමන මණ්ඩලයෙන් ඉන්ධන නොලැබීම හේතුවෙන් මෙලෙස අඩු බස් රථ සංඛ්‍යාවක් අද දිනයේ ධාවනය කරන බවයි


________________________________________________________________________________

ඊයෙ අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළු වූ පළමු අවස්ථාව 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now