නගරයක් මැද සිදු වූ අමුතුම සොරකම...
ලොරි රථයකින් මුදල් සොරගත් පුද්ගලයෙකු අත්අඩංගුවට . බලන්ගොඩ නගරයේ ප්‍රධාන විිදියේ නතර කර තිබෙන ලොරි රථයකින් මුදලක් තොගයක් සොරකම් කර පලාගිය පුද්ගලයෙකු සිි.සිි.ටි.වි. දර්ශන පරක්ෂා කිරිමෙන් පසු බලන්ගොඩ පොලිසිය විසින් අද (16) දා සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරැ සන්තකයේ තිබි සොරගත් මුදල්වලින් රැපියල් 60,000 ක මුදලක් ද පොලිස් භාරයට ගෙන තිබෙි. ලොරි රථයේ පැමිණි පිරිස ලොරි රථය බලන්ගොඩ නගරයේ ප්‍රධාන විිදියේ නතර කර අසල ඇති පත්තිනි කෝවිලට ගොස් ඇති අතර තුර මෙම සොරකම් සිදු කර තිබෙි. සැකකකරැ මුදල් තොගය සොරකම් කර පලා යන අයුරු අසල වෙලෙද සලක සවිකර තිබුන සිි.සිි.ටි.වි. පද්ධතියක සටහන වි තිබෙි.
අත්අඩංගුවට ගත් සැකකරැ බලන්ගොඩ ප්‍රදේශයේම පදිංචි කරවෙකු වන අතර ඔහු බලන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.