ඉහළ පුටුවකට පත් වුණු නව මුහුණ..

By Sithumi Jul 14, 2023 05:45 PM GMT
Report

යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජනරාල් සංජය වනසිංහ පත් කර තිබෙනවා.

ඔහු හිටපු යුද හමුදාපතිවරයෙකු වන ජනරාල් හැමිල්ටන් වනසංහගේ පුත්‍රයායි. ඔහු හෙට සිට ධූරයේ කටයුතු කරනු ඇති.